News Line| Off Air
Generic placeholder image

Aug
9

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අදයි

744 Views


මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අදයි

මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද(09) පැවැත්වෙනවා.

ඊයේ රාත්‍රියේ සිව්වන කුඹල් පෙරහැර විථි සංචාරය කෙරුණු අතර රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයා විසින් පෙරහැර කරඬුව වැඩම කළා. එමෙන්ම ශ්‍රි දළඳා සමිදුන්ගේ තේවාව භාර නාහිමියන් වන පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි මේධාංකර හිමියන් මංගල හස්ති රාජයා වෙත කරඬුව වැඩම කරවීම සිදුකළා.


News Articles
Latest Videos
Most Popular Post