News Line| Off Air
Generic placeholder image

Aug
9

එජාප පසුපෙළින් ඒකමතික තීන්දුවක්

1329 Views


එජාප පසුපෙළින් ඒකමතික තීන්දුවක්

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද ඒකමතික තීන්දුවකට පැමිණි ඇතිබව වාර්තා වෙනවා. මෙම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර එහිදී ජනාධිපති ධූර අපේක්ෂකයා පිළිබදව එහිදී ගත් තීරණය පිළිබද එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු විසින් අත්සන් කළ ලේඛනයක් අද දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමටද නියමිතව ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post