News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

රජයේ වෛද්‍යවරු කාදිනල් හිමිපාණන් බැහැ දකින්න යයි

645 Views


රජයේ වෛද්‍යවරු කාදිනල් හිමිපාණන් බැහැ දකින්න යයි

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (09) පෙරවරුවේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටු බව වාර්තා වෙනවා.
පවතින ඖෂධ හිගය සම්බන්දයෙන් හා වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන්ද එමෙන්ම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් වල තියෙන ගැටළු ආදිය පිළිබද කාදිනල් හිමියන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණු බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post