News Line| Off Air
Generic placeholder image

Aug
9

ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නැයි කළ ඉල්ලීම ආර්යාව ප‍්‍රතික්ෂේප කරයි

672 Views


ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නැයි කළ ඉල්ලීම ආර්යාව ප‍්‍රතික්ෂේප කරයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ව පරාජය කිරීම සදහා ඩිමොක්‍රොටිස් පක්‍ෂය අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ ආර්යාව වන මිෂෙල් ඔබාමාගෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී මිෂෙල් ඔබාමා ආර්යාව එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර ඇති අතර රටට වැඩ කිරීමට මීට වඩා හොද ක‍්‍රම තිබෙන බවද පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post