News Line| Off Air
Generic placeholder image

Aug
9

මංගලගේ කැමැත්ත සජිත්ට

960 Views


මංගලගේ කැමැත්ත සජිත්ට

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදිය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ යාපනය වැලිවැටිතුරෙයි ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසනවා.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ අද කොළඹ දි මාධ්‍ය වෙ අදහස් දක්වමින්.

ජනාධිපතිවරණය නොවැම්බර් 9 ත් දෙසැම්බර් 9 ත් අතර කාලය සීමාව තුළ පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post