News Line| Off Air
Generic placeholder image

Aug
11

රටම බලා සිටි පොහොට්ටුවේ ජාතික මහ සමුළුව අදයි

633 Views


රටම බලා සිටි පොහොට්ටුවේ ජාතික මහ සමුළුව අදයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙන් බව වාර්තා වෙනවා.ඒ අනුව අද (11) පස්වරු 3.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම සමුළුව පැවැත්වීමට නියමිත අතර මෙහිදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදුවෙනවා.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා පිළිබදව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post