News Line| Off Air
Generic placeholder image

Aug
11

මහනුවර ඇසල මංගල්‍යෙයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරේ

1714 Views


මහනුවර ඇසල මංගල්‍යෙයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරේ

මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යෙයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළ අතර පෙරහැර නැරඹීමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටියා.

ඒ අනුව ඊයේ රාත්‍රී 7.32 ට යෙදුණු සුබ මොහොතින් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගග්‍යෙය් පළමුවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කෙරුණා.ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්තියා විසින් වන අතර දෑල ඇතුන් ලෙස දළදා මාළිගා ඇත් පන්තියේ සිංහරාජා සහ මියන් රාජා යන ඇතුන් ගමන් කලා.


News Articles
Latest Videos
Most Popular Post