News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

පොලීසියේ තවත් ඉහළ තනතුරු කිහිපයක වෙනසක්

765 Views


පොලීසියේ තවත් ඉහළ තනතුරු කිහිපයක වෙනසක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව තවත් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් අධිකාරීවරයෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා. එමෙන්ම ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද වාර්තා වෙනවා.
පසුගිය දින කිහිපය තුළ ද මෙලෙස පොලිසියේ ඉහල තනතුරු දරන නිලධාරින් කිහිපදෙනකුටම ස්ථාන මාරු වීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත ලබා දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post