News Line| Off Air
Generic placeholder image

Aug
11

තිලංග පොහොට්ටුවේ මහ සමුළුවට නොඑයි

990 Views


තිලංග පොහොට්ටුවේ මහ සමුළුවට නොඑයි

පොදුජන පෙරමුණේ අද පැවැත්වෙන මහ සමුළුවට තමන් සහභාගි නොවන බව දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රතිපත්තිවලට ගරු කරමින් තමන් මෙම සමුළුවට සහභාගි නොවන බවයි තිලංග සුමතිපාල විපක්ෂනායක වරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post