News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

පොදුජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂට

718 Views


පොදුජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂට

පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම මීට සුළු මෙහොතකට පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා අතින් සිදුවිය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි ආරම්භ විය.


News Articles
Latest Videos
Most Popular Post