පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීම හරහා සිය රාජපක්ෂ පවුලටම නැවත මේ රටේ පාලනය ගෙන යෑමට ඉඩ ලබා දෙන්නක් බවයි මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ වන විටත් රුපියල් බිලියන 11 ක රුපියල් මිලියන 03 ක මුල්‍යමය වංචා සම්බන්ධයෙන් නඩුවක්ද ඇති බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා හිතන විදියට මේ රටේ ජනපති වන්නේ ගෝඨාභය නොව මේ රටේ ඉපිද මේ රටින් පළා නොගිය එකසත් ජාතික පාක්ෂිකයෙක් බවයි.