News Line| Off Air
Generic placeholder image

Aug
12

හෙට දවසේ තෙල් මිල වෙනස් වන ලකුණු?

1000 Views


හෙට දවසේ තෙල් මිල වෙනස් වන ලකුණු?

මුදල් අමත්‍යයංශය විසින් නිකුත් කරන මිල සුත්‍රයට අනුව තෙල් මිල වෙනස් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. සෑම මසකම 10 වෙනිදට මෙම මිල සුත්‍රය ක්‍රියාත්මක වුවද මෙවර හෙට දිනයේ එනම් 13 වන දින නව මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීමට සුදානම් වෙනවා.
ඒ අනුව බොහෝ විට මෙවර තෙල් මිල ලොකු වෙනසක් සිදු වීමට ඉඩ නොමැති බවද ඉතා සුළු මුදලකින් තෙල් මිල පහල යනු ඇති බවට මත පළ වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post