News Line| Off Air
Generic placeholder image

Aug
12

විශේෂ කාරක සභාවට හමුවට ජනපති කැඳවන ලකුණු?

527 Views


විශේෂ කාරක සභාවට  හමුවට ජනපති කැඳවන ලකුණු?

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා කැඳවීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයින් සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා.

කමිටුවේ කටයුතු මේ මස 23 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති අතර කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීම සඳහා කාලය තවත් මසකින් දීර්ඝ කර ගැනීම සඳහා කථානායකවරයාගෙන් අවසර ලබා ගැනීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post