News Line| Off Air
Generic placeholder image

Aug
12

මධ්‍යම කඳුකරයට අධික වැසි

1243 Views


මධ්‍යම කඳුකරයට අධික වැසි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.

මීට අමතරව කැනියොන් සහ ඉහළ කොත්මලේ යන ජලාශවල ද වාන් දොරටුව බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී විමසිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post