News Line| Off Air
Generic placeholder image

Aug
12

”සජිත් එනවා” බදුළු රැළියට සජිත් පැමිණෙයි

931 Views


”සජිත් එනවා” බදුළු රැළියට සජිත් පැමිණෙයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ උත්සවය මේ වන විට බදුල්ලේදී ආරම්භ වී තිබෙනවා.

බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාපිටියේදී මෙම උත්සවය පවත්වනු ලබනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දැන් මෙම උත්සවයට සහභාගි වුණා.


News Articles
Latest Videos
Most Popular Post