මෙවර ජනාධිපතිවරණයේදී කොන්ද පණ ඇති නායකයෙකු ලබා දෙන්නැයි අද පැවැති උත්සවයකදී එක්සත් ජාතික පාක්ෂිකයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා.
ඊයේ (11) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් සිටියදීයි මෙම එක්සත් ජාතික පාක්ෂිකයා මෙලෙස පවසා ඇත්තේ.