News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

මහින්ද සහ ගෝඨාභය රුවන්වැලි මහා සෑරදුන්ගෙන් ආශිර්වාද ලබා ගනියි

893 Views


මහින්ද සහ ගෝඨාභය රුවන්වැලි මහා සෑරදුන්ගෙන් ආශිර්වාද ලබා ගනියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අතිවිශාල ජනතාවක් අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අභියස ආගමික වතාවත්වල නිරත වී අද (12) ආශිර්වාද ලබා ගත්තා.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ද සහභාගි වී තිබෙනවා.

ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post