News Line| Off Air
Generic placeholder image

Aug
13

ව්‍යාජ ඇමතුමක් හේතුවෙන් දීල්ලි ගුවන් තොටුපල පැයක් වැසෙයි

567 Views


ව්‍යාජ ඇමතුමක් හේතුවෙන් දීල්ලි ගුවන් තොටුපල පැයක් වැසෙයි

බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ කටයුතු පැයකට අධික කාලයක් නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ කිසියම් පුද්ගලයෙකු ඊයේ (12) රාති‍්‍රයේ ගුවන් තොටුපොලෙහි දෙවන පර්යන්තයේ බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇති බවත් ඒ අනුව ආරක්‍ෂක අංශ පර්යන්තයේ සිටි සියලූ මගීන් ඉන් ඉවත් කිරිමට පියවර ගෙන තිබෙන අතර පසුව පැයකට අධික කාලයක් සෝදිසි මෙහෙයුම් කලද කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් සොයාගැනීමට හැකි වී නැත. පසුව එම දුරකථන ඇමතුම ව්‍යාජ එකක් බවයි තහවුරු කරගෙන ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post