සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.
මෙම තරගය පැවැත්වෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ශුරතාවය යටතේයි.
මෙම තරගය සදහා පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රීඩා නොකළ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් මෙම තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ඇතුලත් කර තිබෙනවා.