News Line| Off Air
Generic placeholder image

Aug
13

පොහොට්ට්ටුවේ අපේක්ෂක ගෝඨාභය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගනී

1125 Views


පොහොට්ට්ටුවේ අපේක්ෂක ගෝඨාභය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගනී

ඊයේ පස්වරුවේ අනුරාධපුරයට පැමිණි පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ සහ එම පක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ පොහොට්ටුවේ නියෝජිතයින් පිරිස රුවන්වලිසය අභියස පැවැත් වූ ආශීර්වාද පිංකමකට සහභාගී වුණා.

අද උදැසන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගන්නට එක් වුණා.මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post