News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

ගෝඨාභය සහ මහින්ද හෙට දළදා සමිදුන් වැදපුදා ගනියි

1767 Views


ගෝඨාභය සහ මහින්ද හෙට දළදා සමිදුන් වැදපුදා ගනියි

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හෙට මහනුවර ශී‍්‍ර දළදා සමිදුන් වැද පුදා ගැනීමට නියමිතයි.

එමෙන්ම නිකිනි පුර පසළොස්වක පොහොය දිනය හෙටට යෙදී තිබෙන අතර මහනුවර ශී‍්‍ර දළදා පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහැරද හෙට දින පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post