News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249ට සිමාවෙයි

1073 Views


ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249ට සිමාවෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 249 ක් පමණයි.

නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කලේ රෝස් ටේලර්ය. ඒ ලකුණු 86 කි. ඊට අමතරව හෙන්රි නිකලොස් ලකුණු 42ක් රැස්කලා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ අකිල ධනංජය කඩුලු 5/80 හා සුරංග ලක්මාල් කඩුලු 4/29ක් දවා ගනිමින් නවසිලන්ත ඉනිම ලකුණු 249 ලට සිමා කිරීමට සමත් වුණා .


News Articles
Latest Videos
Most Popular Post