News Line| Off Air
Generic placeholder image

Aug
15

සහරාන් සමග පුහුණුව ලැබු JMI සංවිධානයේ තුන්දෙනෙක් අල්ලයි

705 Views


සහරාන් සමග පුහුණුව ලැබු  JMI  සංවිධානයේ තුන්දෙනෙක් අල්ලයි

ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් තුන්දෙනෙකු පොලිසිය විසින් අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත අම්පාර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සදහන් කලේ.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මොහොමඞ් සහරාන් සමග පුහුණුවීම් සිදු කර ඇති අය බව ද මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post