News Line| Off Air
Generic placeholder image

Aug
15

වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වර්ජනයකට සැරසෙයි

922 Views


වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අද පෙරවරුවේ රැස් වූ එම සංගමයේ විධායක කමිටු රැස්වීමේ දීයි.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය නීතිගත නොකිරීම රෝගීන්ට ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ලබා දීම හා ඖෂධ හිගයට විසදුම් ලබා නොදීමට විරෝධය පල කරමින් මෙම වර්ජනය ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

වැඩ වර්ජනය සිදු කරන දිනය ලබන 19 වනදා ප‍්‍රකාශ කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post