News Line| Off Air
Generic placeholder image

Aug
16

ගැඹුරු අභ්‍යවකාශයෙන් නිකුත් වූ නවතම රේඩියෝ සංඥා ග්‍රහණය කර ගැනීමට විද්‍යාඥයින් සමත් වෙයි

913 Views


ගැඹුරු අභ්‍යවකාශයෙන්  නිකුත් වූ නවතම රේඩියෝ සංඥා ග්‍රහණය කර ගැනීමට විද්‍යාඥයින් සමත් වෙයි

පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතින් පිහිටි මන්දාකිනියකින් නිකුත් වන්නට ඇති බවට පැවසෙන නවතම රේඩියෝ සංඥා 08ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා.
ඒ අනුව මෙම සංඥා කැනේඩියානු හයිඩ්‍රෝජන් සිතියම් කරන ගුවන් විදුලි දුරේක්ෂය විසින් ග්‍රහණය කර ගැනීමට සමත්වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික විශේෂඥයින් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායම පරීක්ෂණයක් සිදු කරන අතර ග්‍රහණයට ලක්ව තිබෙන නවතම දත්ත සහ කලින් ලැබූ දත්ත එකිනෙක සංසන්දනය කිරීම හරහා මේ සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරික්ෂණයන් නව මාවතකට ගෙන ඒමට හැකිවනු ඇති බවයි විද්‍යාඥයින්ගේ මතයයි.


News Articles
Latest Videos
Most Popular Post