සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 267ක් රැස් කර ගත්තා.
නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249කි. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 76කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.