News Line| Off Air
Generic placeholder image

Aug
16

ශී‍්‍ර ලංකාවට වැඩි වාසි සහිතව තුන්වන දිනය නිමාවට පත්වෙයි

4155 Views


ශී‍්‍ර ලංකාවට වැඩි වාසි සහිතව තුන්වන දිනය නිමාවට පත්වෙයි

ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම දිනය නිමාවට පත්වන විට කඩුලු 07 ක් දැවී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 195 ක්.

ඒ අනුව නවසීලන්තය ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 177 ක් ඉදිරියෙන් පසුවනවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය රැස් කල ලකුනු 249 ට පිළිතුරු ලෙස ශ‍්‍රි ලංකාව රැස් කල ලකුනු සංඛ්‍යාව 267 ක්.

අද දිනයේදී පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙනිය කඩුළු 4 ක්ද ධනංජය ද සිල්වා කඩුලු 2 ක්ද බිද හෙලන්න සමත්කම් දැක්වූවා.

හෙට තරගයේ සිව් වන දිනයයි.


News Articles
Latest Videos
Most Popular Post