News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

ශ්‍රී ලංකා විද්‍යාඥයන් පිරිසකගෙන් නව පෙරළියක්

778 Views


ශ්‍රී ලංකා විද්‍යාඥයන් පිරිසකගෙන් නව පෙරළියක්

ශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරනවා.

එම ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලක් ලෙස අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි මෙම නව ග්‍රහ මණ්ඩලය සොයාගෙන තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු එළැඹෙන 20 දා දැනුම් දීමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post