News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

ගාල්ල බන්ධනාගාරයෙන් හොර බඩු හමුවෙයි

1732 Views


ගාල්ල බන්ධනාගාරයෙන් හොර බඩු හමුවෙයි

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 8 ක්, සිම් කාඩ්පත් 8 ක් සහ ගංජා ග‍්‍රෑම් 250 ක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරීන් ඊයේ රාතී‍්‍ර සිදුකල සෝදිසියකදී මෙම සොයාගැනුම් කළ අතර ගාල්ල බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැදවියන් රදවා සිටිනා වාට්ටුවේ මෙම සෝදිසිය සිදුකර තිබෙනවා.

එහි රදවා සිටි රැදවියන් ගණන 10 ක්. එම බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ජංගම දුරකතන රැදවියන් අතට පත්ව ඇති බවට සැක පල කරනවා.


News Articles
Latest Videos
Most Popular Post