News Line| Off Air
Generic placeholder image

Aug
18

අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

553 Views


අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුරු, උතුරු-මැද,වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post