News Line| Off Air
Generic placeholder image

Aug
18

සිංහයින් පළමු ටෙස්ට් තරගය ජය ගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවලිය සදහා ඇතුලත් වෙයි

3122 Views


සිංහයින් පළමු ටෙස්ට් තරගය ජය ගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවලිය සදහා ඇතුලත් වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 09 වන ශතකය වාර්තා කිරීමට අද සමත්වුණා.එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග ටෙස්ට් ලෝක ශූරතාවය සඳහා පළමු ආසියාතික රට වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 60ක් ලබාගෙන ඇතුළු වුණා.


News Articles
Latest Videos
Most Popular Post