News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

කාබුල් අගනුවර මංගල උත්සවයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 63 දෙනෙක් මරුට

834 Views


කාබුල් අගනුවර  මංගල උත්සවයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් –  63 දෙනෙක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර විවාහ මංගල උත්සවයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 63 දෙනෙක් මියගොස් තවත් 180 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බෝම්බ පිපිරීම සිදුව ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයක් තුල වන අතර සිද්ධිය ඇසින් දුටුවෙක් ප්‍රකාශ කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විසින් මංගල උත්සවය පැවති ශාලව තුලදී බෝම්බය පුපුරුවා ගත් බවයි.කෙසේ වෙතත් මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිදු පාර්ශවයක් භාරගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post