News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් සජිත් හමුවීමට සුදානමින්

782 Views


එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් සජිත් හමුවීමට සුදානමින්

එක්සත් ජාතික පක්ෂයේ හෙටපැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හමුවීමට එම පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් කණ්ඩායම සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කර ඒකමතික තීරණයකට එළඹෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ මහතාගෙන් හෙට පැවැත්වෙන රැස්වීමේදී ඉල්ලීමක් ද කරන බවද වාර්තා වෙනවා.එහිදී පසුපෙළ මන්ත්‍රිවරුන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානමකින් පසුවන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post