News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

එජාපයේ හෝමාගම ආසන සංවිධායක ධුරය තරුණ සේවා සභාවේ සභාපතිට

872 Views


එජාපයේ හෝමාගම ආසන සංවිධායක ධුරය තරුණ සේවා සභාවේ සභාපතිට

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ඊට අදාළ ලිපිය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැලිඅංගේ මහතා වෙත භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post