News Line| Off Air
Generic placeholder image

Aug
19

ඇමති චම්පිකගේ ’සිංහාභිමානය’ අද සිට

656 Views


ඇමති චම්පිකගේ ’සිංහාභිමානය’ අද සිට

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රූපගත කරනු ලැබූ ඡායාරූප එකතුවක් අද කොළඹ පැරණි ලන්දේසි රෝහලේදී පැවැත්වීමට නියමිත තිබෙන අතර මෙම ඡයාරූප දැක්ම ‘සිංහාභිමානය’ නමින් නම් කොට තිබෙනවා.

දෙස් විදෙස් වනාන්තර සහ සොබාව සෞන්දර්ය සපිරි ස්ථාවල සංචාරය කිරීමේදී ලබාගත් ඡායාරූප මෙලෙස ප්‍රදර්ශනය කරන අතර ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද මෙම ප්‍රදර්ශනය ආරම්භ කරන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post