News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

මඩකලපුව පෞද්ගලික සරසවිය ගැන රතන හිමිගෙන් විශේෂ අනාවරණයක් අද

688 Views


මඩකලපුව පෞද්ගලික සරසවිය ගැන රතන හිමිගෙන් විශේෂ අනාවරණයක් අද

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය හරහා රටට ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිඵලය කිසිවෙකුත් නිසි පරිදි මේ දක්වා රට හමුවේ අනාවරණ කර නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරනවා. විශේෂයෙන් මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වහාම රජයට පවරා ගන්නා ලෙසට අඛණ්ඩව බලපෑම් කරන බව ද උන්වහන්සේ වැඩි දුරටත් සදහා කළා.

ඒ අනුව මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් වූ විශේෂ රැස්වීම අද (19) පැවැත්වෙන්නේ මඩකලපුව කිරාන් ප‍්‍රදේශයේදී පැවැත්වීමට නියමිත බවත් එහිදී මෙම මඩකලපුව පෞද්ගලික සරසවියේ ඇති අනතුර ජාතිය හමුවේ හෙළි කිරීමට නියමිත බවද පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post