News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

නව යුද හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා නම් කෙරේ

758 Views


නව යුද හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා නම් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුදු හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වන අතර දැනට මේජර් ජනරාල් ධුරයේ සිටින ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත්කිරීමත් සමග ලුතිනන් ජනරාල්ධුරයට උසස්වෙනු ඇති. පසුගිය යුද සමයේදී 53 වැනි සේනාංකයට නායකත්වය දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම සදහා විශිෂ්ට කැපකිරීමක් කල අයෙකි.


News Articles
Latest Videos
Most Popular Post