News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

මහින්ද සහ ජපන් සාම නියෝජිත අතර හමුවක්

577 Views


මහින්ද සහ ජපන් සාම නියෝජිත අතර හමුවක්

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ පුනරුත්තාපනය වන නැවත ගොඩනැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අතර හමුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අද පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේ දීය.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා එක් වූ බව විපක්ෂනායක කාර්යාලය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post