News Line| Off Air
Generic placeholder image

Aug
19

සජිත්ගේ මීළග රැළිය මාතර ප්‍රදේශයේදී

1691 Views


සජිත්ගේ මීළග රැළිය මාතර ප්‍රදේශයේදී

ජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන දෙවැනි රැළිය මාතරදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම රැලිය සංවිධානය කරන්නේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්ය.

අගෝස්තු 23දා මාතර සනත් ජායසූරිය ක්‍රීඩාංගණයේදී මෙම රැළිය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post