News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

නව හමුදාපතිවරයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරයි

784 Views


නව හමුදාපතිවරයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ කරයි

දෙමළ ජාතික සන්ධානය සිය නිල ට්විට්ර් ගිණුමේ සටහනක් තබමින් හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරිම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.

දරුණු ඝණයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුට යුද හමුදාපති ධුරය ලබාදීම දෙමළ ජනතාවට සිදුකළ නිග්‍රහයක් බව දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එම සටහන තබමින් එම්.ඒ.සුමන්තිරන් මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post