News Line| Off Air
Generic placeholder image

Aug
19

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය තවමත් අසමත් – සරත් ෆොන්සේකා

936 Views


රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය තවමත් අසමත් – සරත් ෆොන්සේකා

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය මෙතෙක් සමත් වී නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.

කැළණිය ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post