News Line| Off Air
Generic placeholder image

Aug
20

දුමිරිය දෙපාර්තමෙන්තුවට ඩොලර් මිලියන 161 ණයක්

563 Views


දුමිරිය දෙපාර්තමෙන්තුවට ඩොලර් මිලියන 161 ණයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 161 ක ණය මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාල ගිවිසුමට අත්සන් තැබීම අද පෙරවරුවේ සිදු කෙරන බවයි ප‍්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කලේ. එම ණය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනක් ආපසු නොගෙවන ප‍්‍රදානයක් ලෙස ලබාදීමට නියමිත බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post