News Line| Off Air
Generic placeholder image

Aug
20

දහම්පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

861 Views


දහම්පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

පසුගිය මාර්තු මාසයේ පැවති දහම්පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

මධ්‍යස්ථාන 868 කදී පැවති මෙවර විභාගයට අපේක්ෂකයන් 77,643 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සමත්ව ඇත්තේ 35,421 දෙනෙකු පමණක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම විභාගයේ ප්‍රතිඵල www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.


News Articles
Latest Videos
Most Popular Post