News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

චන්ද්‍රයාන් දෙක යානය චන්ද්‍රයාගේ කක්ෂයට

1336 Views


චන්ද්‍රයාන් දෙක යානය චන්ද්‍රයාගේ කක්ෂයට

චන්ද්‍රයාන් දෙක යානය චන්ද්‍රයාගේ කක්ෂයට සාර්ථකව ඇතුළත් වී ඇති තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ යානාව මේ වන විට කක්ෂය වටා සංචාරය කරමින් පවතින බවයි.

ඉදිරි දින කිහිපය තුළ යානාව චන්ද්‍රයා මතට මෘදුව ගොඩබැස්වීමට නියමිත බව ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සදහන් කලා.

චන්ද්‍රයා මත මෘදුව යානාවක් ගොස් බස්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

චන්ද්‍රයාන් දෙක යානය පසුගිය 22 වනදා අභ්‍යවකාශ ගත වු අතර දින 28ක් පුරා අභ්‍යවකාශය තුළ ගමන් කර තිබෙනවා.

ඒ අනුව චන්ද්‍රයාගේ පෘෂ්ඨය මතට මෘදුව යානාවක් ගොඩබෑමක් සිදු කරන ලෝකයේ 4 වන රට බවට ඉන්දීයාව පත්වනවා.


News Articles
Latest Videos
Most Popular Post