News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා අස්වෙයි

1587 Views


රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා අස්වෙයි

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිධූරයෙන් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වනවා.

එතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර පසුගිය ජනවාරී මස 10 වන දින රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධූරයට පත් වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post