News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු කාරක සභවේ කාලය දීර්ඝ කරයි

1075 Views


පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු කාරක සභවේ කාලය දීර්ඝ කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාල යෝජනාව සඳහා පාර්ලිමේන්තු අවසරය හිමිව තිබෙනවා.

ඒ අනුව, තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව සදහන්.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබුවේ පසුගිය මැයි 22 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post