News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් හා ජනපති අතර හමුවක්

681 Views


ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් හා ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය සහිඩ් අහමඩ් හෂ්මට් ඊයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබෙනවා.

එහිදී කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති අතර, කාශ්මීර ජනතාව මුහුණපා ඇති මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන්ද මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා දැනුවත් කළ බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post