ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර තවත් තරගයක් අද ආරම්භ වන අතර ඒ කොළඹ පී සරා ක‍්‍රීඩාංගණයේදීය.
දෙරට අතර පැවති පළමු තරගය කඩුලූ 06කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව කණ්ඩායම සමත් වුණ අතර ඒ අනුව ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේද ශ‍්‍රී ලංකාවයි.
නවසීලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ දී මේ දක්වා ටෙස්ට් තරග 2ක් පවත්වා තිබෙන අතර එයින් එක් තරගයක් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.