News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

එවරස්ට් කලාපයේ ප්ලාස්ටික් භාවිතය තහනම් කෙරේ

585 Views


එවරස්ට් කලාපයේ  ප්ලාස්ටික් භාවිතය තහනම් කෙරේ

නේපාලයේ එවරස්ට් කඳු තරණයට පැමිණෙන පිරිස් කිසිම ආකාරයක ප්ලාස්ටික් භාවිතය නීතියෙන් තහනම් කර තිබෙනවා. මීට පෙර ආහාර සහ ජලය ආදිය රැගෙන යාමේදී ප්ලාස්ටික් භාවිතයට යම් අවසරයක් ලැබුණත්, කඳුතරණය කරන්නන් විසින් කඳු මුදුනේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දමා පැමිණෙන බැවින් මෙම දැඩි නීතිය පනවා තිබෙන බව වාර්තා වෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම නීතිය ක්‍රියාවට නැංවීමෙන් , විශේෂයෙන්ම එවරස්ට් කඳු මුදුන සැමදා ඉතා පිරිසුදු තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරනවා.


News Articles
Latest Videos
Most Popular Post