එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුල කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
2019 වර්ෂය සඳහා ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප‍්‍රගතිය සම්බන්ධව දිස්ත‍්‍රිත් කිහිපයක පළාත් පාලන නියෝජිතයින් සමඟ සාකච්ඡුා කිරීමද එහිදී සිදුවුණා.